BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 26 අප්‍රේල් 2024 16:57

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් , ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 26 අප්‍රේල් 2024 16:56

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්. 2023 / 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 26 අප්‍රේල් 2024 16:55

මාත‌ලේ අඩු ආදායම්ලාභී පවුල් 59659කට සහල් බෙදාදීම ඇරඹේ. අඩු ආදායම්ලාභින්ට සහල් ලබාදීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 59659ක් සදහා සහල් කිලෝ විස්ස බැගින් බෙදා දීම මේ දිනවල...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 26 අප්‍රේල් 2024 16:53

තරුෂි එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියට. මධ්‍යම පළාතේ මෙන්ම ශ්‍රී ලංකාවාසීන්ගේ මලල ක්‍රීඩාවේ බලාපොරොත්තුව වන පාසල් සිසුවියක්ව සිටියදීම පසුගිය වසරේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 26 අප්‍රේල් 2024 16:52

වේඩරුව ග්‍රාමයේ ක්‍රියාත්මක වන විශේෂ වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ හා පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ( 19) නිරීක්ෂණයට. මෙම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 12:13

හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාලය පරිශ්‍රයේදී. හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය සියම් මහානිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
බදාදා, 10 අප්‍රේල් 2024 15:24

බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට. මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ විසින් සංවිධානය කළ බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද (08) මහනුවර, බෝගම්බර පැරණි බන්ධනාගාරයේ උද්‍යාන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:38

දීර්ඝ කාලීනව නොවිසදී පැවති ඉඩම් ගැටළුවලට විසදුම් ලබාදෙමින් විල්ගමුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට තමන් භූක්ති විදින ඉඩමට නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීමේ වැඩසටහන 04 වන දින ආරක්ෂක...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:35

කොන්ක්‍රීට් ඉදිකිරීමි සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවක්. කොන්ක්‍රීට් ව්‍යුහයන් හා කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන්, දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්, නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:33

මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට. මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 දින තෙල්දෙණිය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:30

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී. ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:28

හන්තාන පක්ෂී උද්‍යානය දෙවන අදියර විවෘත කෙරේ. මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු විදෙස් පක්ෂී උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ දෙවන අදියර විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:25

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය. ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාසය නිමා කිරිම නිමිත්තෙන් පැවැත්වෙන ඉෆ්තාර් උත්සවයක් පසුගියදා මහනුවර මහ නගර සභාපැරණිනගර ශාලාවේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සිකුරාදා, 05 අප්‍රේල් 2024 13:23

සංචාරක ආකර්ශණිය කලාප‍යක් ලෙස සංවර්ධනය වන කඩුගන්නාව. මධ්‍යම පළාත වෙත ප්‍රවේශවන ප්‍රධාන පිවිසුමක් වන කඩුගන්නාව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ශන කලාප‍යක් ලෙස සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සංචාරක...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook