- හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්...
- මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්.
- මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.
- චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක්.
- ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.
- මධ්‍යම පළාත හා චීනයේ jiangxi පළාතේ අතර සංස්කෘතික හා වෙළඳ වාණිජ ආයෝජන සහයෝගිතාව පිළිබඳ එකගතා හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්
- “කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.
- පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය
- හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.
- ‘සංජානනී’ කලා මහෝත්සවය
- උඩගම මහා විද්‍යාලයට පාසල් මාධ්‍ය ඒකකයක්.
- මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර සුහද හමුවක්
- සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලියේ සමස්ත බාලක, බාලිකා ශූරතාවයන් කොළඹ නාලන්ද හා මහනුවර උසස් බාලිකා විදුහල් දිනා ගනී.
- මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ශිෂ්‍ය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
- මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහන.
- සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර සමස්ත බාලක ,බාලිකා ශුරතාවයන් මාරවිල ජාතික පාසල සහ අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය හිමිකර ගනී.
- පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උඩිස්පත්තුව ද්වීතියික පාසලේදී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත
- මධ්‍යම පළාතේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලින කිරීමේ සිව්දින නේවාසික පුහුණු වැඩමුළුවක්
- ග්‍රෙගරි වැව ආශ්රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්.
- “ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ.
- චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස පිළිගැනීම හා පාසල් පොත් ඉගෙනුම් උපකරණ බෙදා දීමක්.
- ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්.
- මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගනදී.
- පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන
- පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන
මධ්‍යම පළාත් ගීතය
මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය
අපේ දැක්ම
මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනයඅපේ මෙහෙවර
මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්
බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්..
සෙනසුරාදා, 18 මැයි 2024 12:11බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්.. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට වසර 107ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (18) දින මහනුවරදී පැවැත්විණි. 'අද සවිබල දියණිය හෙට සවිබල කතක්' ගැහැණු දරුවන් සවිබල...
වතු ආශ්රිත මුල් ළමා විය දරුවන්ට, මුල් ළමාවිය...
සෙනසුරාදා, 18 මැයි 2024 11:16වතු ආශ්රිත මුල් ළමා විය දරුවන්ට, මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම අරමුණින් එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ, අරංගල රෝයල් ක්ලැසික් රිසෝර්ට් ආයතනයේදී...
බහුකාර්ය සංවර්ධන සහායකයින් 50 ක් වෙත ස්ථිර...
සෙනසුරාදා, 18 මැයි 2024 11:13මධ්‍යම පළාත් සභාව සදහා බඳවාගනු ලැබූ බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථිර පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර...
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී!
සෙනසුරාදා, 18 මැයි 2024 11:10මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී! මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල (16) මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්...
මැදරටට නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතරක්....
සෙනසුරාදා, 18 මැයි 2024 11:06මැදරටට නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම්...
මැදරටට නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතරක්....
සෙනසුරාදා, 18 මැයි 2024 11:06මැදරටට නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම්...
නුවරට, නුවරඑළියට නව කොමසාරිස්වරුන්..
සෙනසුරාදා, 18 මැයි 2024 10:58නුවරට, නුවරඑළියට නව කොමසාරිස්වරුන්.. මහනුවර සහ නුවරඑළිය මහ නගර සභා පත්කළ නවක කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...
මහනුවර එක විදිහට එක දිගට.
සෙනසුරාදා, 18 මැයි 2024 10:55මහනුවර එක විදිහට එක දිගට. ලෝක උරුම මහනුවර නගරයේ අධි නගර කලාපයේ ගොඩනැගිලි මුහුණත් විධිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘මහනුවර මහ නගරය එක විදිහට එක දිගට වැඩසටහන’ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්,...
වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික...
සෙනසුරාදා, 18 මැයි 2024 10:52වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ. --------------------------------------------------------- වෙසක් සමයේ මහනුවර නගරය හා නාගරික සීමාවේ ක්‍රියාත්මක වන දන්සැල් සඳහා...
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර...
සදුදා, 13 මැයි 2024 14:43මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර සාකච්ඡාවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සහ චිනයේ ජියැං පළාතේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් (10) ආණ්ඩුකාර්යාලයීය ශ්‍රවනාගාරයේ...
නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්.
සදුදා, 13 මැයි 2024 14:39නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්. මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නව යොවුන් දරුවන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක්, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (10) පැවැත්විණි. පළාත්...
පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය...
සදුදා, 13 මැයි 2024 14:36පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුක්. ආපදා තත්ත්වයන් අවම වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීමේ ආපදා...
පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා...
සදුදා, 13 මැයි 2024 14:33පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජ තරගාවලියේ පුජාපිටිය...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා...
සදුදා, 13 මැයි 2024 14:26පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වරයේ ලෙස මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පත්වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත්...
More Articles
- මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176...සදුදා, 13 මැයි 2024 14:22
- මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හේරත් හා ශිව රාජන්ට.සදුදා, 13 මැයි 2024 14:20
- මහනුවර කලාපයේ ද්වි භාෂා තරග ජයග්‍රාහකයින් ඇගයේ.සදුදා, 13 මැයි 2024 14:15
- මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා හොකි තරගාවලියේ ශුරතා...බදාදා, 08 මැයි 2024 15:58
- මධ්‍යම පළාත තුළ රජයේ ඉඩම් බදු පදනමින් බැහැර...බදාදා, 08 මැයි 2024 15:56
- "උරුමය" ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික...බදාදා, 08 මැයි 2024 15:55
අප හා සම්බන්ධ ආයතන
මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම
මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලය
දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම
කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය
මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය
සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.
අපගේ අරමුණු
- සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
- පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
- අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
- තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
- මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.