BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

පාසල් පුවත්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:34

“අබිසෙස් නයුවර 2024” තෙල්දෙණිය-කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උළෙල 13 දින එම විද්‍යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි. විද්‍යාලයේ දීප්තිමත් දරු දැරියන් 39...

පාසල් පුවත්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:29

අඹගමුව මැදි විදුහලේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:27

මහනුවර නගරය හා චිනයේ බීජෙයි (Bijie) නගර සහෝදරත්වයෙන් බැදෙයි. මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර“ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති...

පාසල් පුවත්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:26

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ දී පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත්...

පාසල් පුවත්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:24

2024 සමස්ත ලංකා නර්තන තරඟාවලියේ විශේෂ කාණ්ඩයේ තරඟයක් වන" සමූහ මිශ්‍ර කථක් නර්තන පාසල් "(උතුරු ඉන්දියානු)තරඟයෙන් ඩෙල්ටා ගැමුණු පුර මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම කොත්මලේ අධ්‍යාපන කලාපයෙ මෙන්ම මධ්‍යම...

පාසල් පුවත්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:21

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් දොළුව මහා විද්‍යාලයේ දී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:19

‘කිතුල 2024’ මෙවරත් ‘කිතුල 2024’ මධ්‍යම පළාතේ අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ආශ්‍රිත වෙළඳ ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දි (07) දින ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 16:15

නැණෝදා සවිය මිනිපේ දරුවන්ට මධ්‍යම පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප වල දරුවන් ගේ ප්‍රතිඵල ඉහල නැංවීමේ සහ දරුවන්ගේ දැනුම ,කුසලතා සහ ආකල්ප සංවර්ධනය සදහා ක්‍රියාත්මක පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ...

පාසල් පුවත්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:31

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සංස්කෘතිය දියුණු, ගුණාත්මක සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් පාසල් මට්ටමේ සිට සිසු දරු දැරියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා...

පාසල් පුවත්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:28

ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගෙන මහ/ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී මහනුවර කලාප...

පාසල් පුවත්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:27

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම මහ/ ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කළ "සිඟිති සිත්තරු සිතුවම් දැක්ම" මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ...

පාසල් පුවත්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:24

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයේ දී පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ,...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:18

මධ්‍යම පළාත් පාසල් ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ජිම්නාස්ටික් බාලක ශූරතාවය අඛණ්ඩව 19 වන වරටත් මහනුවර ශාන්ත සිල්වෙස්තරයට මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් ආදිපත්‍ය මහනුවර පාසල් තවදුරටත්...

ක්‍රීඩා පුවත්

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:17

වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්. මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ බාලක ශුරතාවය හා බාලිකා අනුශුරතාවය දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට නුවරඑළිය දිස්ත්‍රිකයේ...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook