BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:09

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:07

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (21) දින පැවැත්විණී. මධ්‍යම පළාත්...

පළාත් මුල් පුරවැසි පුවත්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:04

කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කැලණි කේබල් සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ...

පළාත් මුල් පුරවැසි පුවත්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:03

මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්. ලාංකේය කළා ක්ෂේත්‍රයට සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් විශිෂ්ඨයන් රැසක් දායාද කිරීමට මුලික වූ මධ්‍යම පළාතේ රාජ්‍ය නාට්‍ය, කෙටි නාට්‍ය, ළමා නාට්‍ය හා කෙටි...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:02

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Mr. Paul Stephens) මහතා අතර හමුවක් 19 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. මෙහිදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:01

"නාගරික ආයුර්වේද ශත සංවත්සර වැඩසටහන” මහනුවරදී. ශ්‍රී ලංකා පළාත් පාලන ඉතිහාසයේ පළමු නාගරික ආයුර්වේද වෛද්‍ය සේවාව ආරම්භ කරන ලද මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට වසර සීයක් සපිරීම නිමිත්තෙන්...

පළාත් මුල් පුරවැසි පුවත්

සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:00

ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය. ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 17 පෙබරවාරි 2025 14:59

බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් , ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය, මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ කාර්ය භාරය හා එහි කටයුතු තවදුරටත් පුළුල් කිරිම, බාලදක්ෂ ව්‍යාපාර සඳහා අධ්‍යාපන...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 17 පෙබරවාරි 2025 14:57

නුවර මහමඟ තදබදය අවම කිරීමට පියවර රැසක්. මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදය අවම කර ගැනීම සදහා ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 17 පෙබරවාරි 2025 14:22

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:51

සහකම්පනයෙන් සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා "අනාගතය" මනෝ සමාජයේ සංස්කෘතික වැඩසටහන 2025 සමාරම්භය මහනුවර අධ්‍යාපන කලාපයේ, සීවලී මහා විද්‍යාලයේදී (10) පැවැත්විණී. හැත්තෑහත් වන නිදහස් දිනයට සමගාමීව පාසල්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:49

මැදරට දිනන දරුවෝ” මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධානෝත්සවය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධාන උළෙලේදී පළාතේ අධ්‍යාපන කලාප පහලව අතරින් තුන්වන...

පළාත් මුල් පුරවැසි පුවත්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:47

ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්. මධ්‍යම පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටලු විසදීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් (07) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී....

පළාත් මුල් පුරවැසි පුවත්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:46

අද විවිධ සේවා කියන තේමාව වෙනස් වෙලා. එක් තේමාවකට ආයතන සියල්ලම කොටුවෙලා. නමුත් සමූපකාර ව්‍යාපාරය අතීතයේ සිටම ගොඩනැගුණේ පොදු මහජන යහපත වෙනුවෙන්, කාලීන තේමාවක් යටතේ ගොඩනැගුනු සමූපාකාර ව්‍යාපාරය...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook