BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 මාර්තු 2025 15:29

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.මධ්‍යම පළාත් අධ්‍යාපන...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:29

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 10 මාර්තු 2025 16:26

පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක් පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 10 මාර්තු 2025 16:24

කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය මහනුවර, කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය පැවැත්වීම සම්බන්යෙන් සාකච්ඡාවක් මධ්‍යම...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:17

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:12

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) දින පැවැත්විණි.සමස්ත...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 10 මාර්තු 2025 16:10

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී 2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්...

පාසල් පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:08

මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක් 2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජාතික හා සමස්තලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල නාලන්ද මහා විද්‍යාලය සමත්ව...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:07

මහනුවර දිස්ත්‍රික්කයේ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 10 මාර්තු 2025 16:05

පොදුජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් මෙතෙක් විවිධ රජයන් මගින් ක්‍රියාවට නගන ලද ව්‍යාපෘති හේතුවෙන් අද වන විටත් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 මාර්තු 2025 13:21

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් නිෂ්පාදන සිදු කරන සහ නව නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් 54 ක් එක් රැස් කරගනිමින් ඔවුන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 මාර්තු 2025 13:13

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ කොළඹ ඒ බවර් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු දේවප්‍රිය...

පළාත් මුල් පුරවැසි පුවත්

බදාදා, 05 මාර්තු 2025 13:08

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණි. ග්ලෝබල් හබ් සංවිධානය, මධ්‍යම පළාත් වාණිජ හා...

ක්‍රීඩා පුවත්

බදාදා, 05 මාර්තු 2025 13:01

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook