- කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක්
- මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය
- වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්
- මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
- මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්
- ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්
- වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.
- මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.
- ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
- පළාතේ අධ්‍යාපන සංවර්ධනයට සරසවියේ සහාය.
- මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.
- මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.
- කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,
- මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.
- ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්රදානෝත්සවය.
- බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
- නුවර මහමඟ තදබදය අවම කිරීමට පියවර රැසක්.
- ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්.
- කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතියේ 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනක්.
- පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'
- පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'
මධ්‍යම පළාත් ගීතය
මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය
අපේ දැක්ම
මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනයඅපේ මෙහෙවර
මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා...
සදුදා, 17 මාර්තු 2025 14:33කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් පසුගිය 06 හා 07 යන දෙදින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.එම විද්‍යා ප්‍රදර්ශනයට...

වලපනේ අධ්‍යාපන කලාපයේ දෙවැනි පර්යේෂණ සංග්‍රහය...
සදුදා, 17 මාර්තු 2025 14:30වලපනේ අධ්‍යාපන කලාපයේ දෙවැනි පර්යේෂණ සංග්‍රහය “තිනේත්රා” එළිදකි වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරුභවතුන් හා සිසු දරුවන් විසින් සිදු කරන ලද අධ්‍යාපන පර්යේෂණ එකතුවක් පසු ගිය දා (07) වලපනේ ඔස්ලින්ක්...

කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණයට
සදුදා, 17 මාර්තු 2025 14:28කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණයට කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණය කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය (11) දින සහභාගී...

මධ්‍යම පළාතේ පෙර පාසල්වලට නව ඉගෙනුම් කට්ටල
සදුදා, 17 මාර්තු 2025 14:26මධ්‍යම පළාතේ පෙර පාසල්වලට නව ඉගෙනුම් කට්ටල මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපයෝගී කරගත හැකි ඉගෙනුම් උපකරණ කට්ටල බෙදාදීම හා එම උපකරණ භාවිතය පිළිබඳව...

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ...
සදුදා, 17 මාර්තු 2025 11:56මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය මහනුවර කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ජේ.සංජිව වීරක්කොඩි මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන බලඇණියේ අණදෙන නිලධාරී ආදි ශිෂ්‍ය රසික...

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අභියෝගතා කුසලාන...
අඟහරුවාදා, 11 මාර්තු 2025 15:29මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.මධ්‍යම පළාත් අධ්‍යාපන...

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක...
සදුදා, 10 මාර්තු 2025 16:29වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන්...

පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන්...
සදුදා, 10 මාර්තු 2025 16:26පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක් පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම...

කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ...
සදුදා, 10 මාර්තු 2025 16:24කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය මහනුවර, කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවය පැවැත්වීම සම්බන්යෙන් සාකච්ඡාවක් මධ්‍යම...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර...
සදුදා, 10 මාර්තු 2025 16:17මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී...

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු...
සදුදා, 10 මාර්තු 2025 16:12මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) දින පැවැත්විණි.සමස්ත...

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය...
සදුදා, 10 මාර්තු 2025 16:10හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී 2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්...

මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
සදුදා, 10 මාර්තු 2025 16:08මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක් 2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජාතික හා සමස්තලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල නාලන්ද මහා විද්‍යාලය සමත්ව...

මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල...
සදුදා, 10 මාර්තු 2025 16:07මහනුවර දිස්ත්‍රික්කයේ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර...
More Articles
- ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන...සදුදා, 10 මාර්තු 2025 16:05
- නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක්බදාදා, 05 මාර්තු 2025 13:21
- මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර...බදාදා, 05 මාර්තු 2025 13:13
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්....බදාදා, 05 මාර්තු 2025 13:08
- වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර...බදාදා, 05 මාර්තු 2025 13:01
- මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක...බදාදා, 05 මාර්තු 2025 12:59
අප හා සම්බන්ධ ආයතන
මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම
මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලය
දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම
කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය
මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය
සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.
අපගේ අරමුණු
- සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
- පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
- අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
- තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
- මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.