- පැය කිහිපයකින් නුවර "ක්ලීන්"
- මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.
- හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී
- විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසය ට
- කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක්
- මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය
- වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්
- මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
- මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්
- ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්
- වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.
- මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.
- ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
- පළාතේ අධ්‍යාපන සංවර්ධනයට සරසවියේ සහාය.
- මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.
- මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.
- කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,
- මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.
- ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්රදානෝත්සවය.
- බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
- බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
මධ්‍යම පළාත් ගීතය
මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය
අපේ දැක්ම
මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනයඅපේ මෙහෙවර
මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

පැය කිහිපයකින් නුවර "ක්ලීන්"
බදාදා, 30 අප්‍රේල් 2025 10:50පැය කිහිපයකින් නුවර "ක්ලීන්" පුරා දින දහයක් පැවති 'සිරි දළඳා වන්දනාව' අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ...

‘සිරි දළදා වන්දනාව සිතුවම් දැක්ම 2025’
සදුදා, 28 අප්‍රේල් 2025 13:00මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදි පවැත්වෙන සිරි දළදා වන්දනාවට සමගාමීව ‘සිරි දළදා වන්දනාව සිතුවම් දැක්ම 2025’ නමින් චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්...

සිරි දළදා වන්දනාවේ හත්වනි දිනයෙන්
සදුදා, 28 අප්‍රේල් 2025 12:55සිරි දළදා වන්දනාවේ හත්වනි දිනයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන සිරි දළදා වන්දනාවේ හතැවනි දිනය වූ අද (24) දිනයේද අති විශාල ජනතාවක් දළඳා සමිදුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.මෙලෙස පැමිණ...

ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව මහනුවර පළාත් පාලන...
සදුදා, 28 අප්‍රේල් 2025 12:51ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව මහනුවර පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කෙරේ. ආචාර ධර්ම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල තෝරාලගග්...

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ...
සදුදා, 28 අප්‍රේල් 2025 12:49සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ සැදැහැවතුන් පිරිසක් අද දිනයේ ද (22) මහනුවර නගරයට පැමිණෙමින් සිටි. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම්...

මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී...
සදුදා, 28 අප්‍රේල් 2025 12:47මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත්...

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ...
සදුදා, 28 අප්‍රේල් 2025 12:45හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍රානුකුලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය (16) දින පුර්ව භාග 09.04 ට යෙදුනු සුභ නැකතින්...

දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින...
සදුදා, 28 අප්‍රේල් 2025 12:42දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්. මධ්‍යම පළාත් සමාජ සුබසාධන හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව විසින් මධ්‍යම පළාතේ දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ සඳහා දෙවන වතාවටත්...

කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ...
අඟහරුවාදා, 08 අප්‍රේල් 2025 15:43කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී. මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත්...

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට.
බදාදා, 02 අප්‍රේල් 2025 13:55‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය උදෙසා සංවර්ධනය කරන ලද ‘මැදරට විස්කම් දෑත් 2025’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි...

ස්පයිසී ගැලරී -2025 වෙළෙද ප්‍රදර්ශනය මහනුවර...
බදාදා, 02 අප්‍රේල් 2025 13:46දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්රිත කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය...

ස්පයිසී ගැලරී -2025
බදාදා, 02 අප්‍රේල් 2025 13:43ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery ) වෙළෙද ප්‍රදර්ශනයට සමගාමීව මධ්‍යම පළාතේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කුළු බඩු ආශ්රිත ආහාර සකස් කිරීමේ තරගයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (29)...

විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ...
බදාදා, 02 අප්‍රේල් 2025 13:36විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ සාකච්ඡාවක්. විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් ඇති අභියෝග සහ එහි ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය...

මැදරට ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා...
බදාදා, 02 අප්‍රේල් 2025 13:15මැදරට ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරිමට පියවර. මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට (Online) ලියා...
More Articles
- පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ...බදාදා, 02 අප්‍රේල් 2025 13:05
- මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කමිටුව...බදාදා, 02 අප්‍රේල් 2025 11:28
- මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමබ්රහස්පතින්දා, 27 මාර්තු 2025 12:30
- තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සරය සැමරේබ්රහස්පතින්දා, 27 මාර්තු 2025 12:23
- ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක්...බ්‍රහස්පතින්දා, 27 මාර්තු 2025 10:51
- විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම...බ්‍රහස්පතින්දා, 27 මාර්තු 2025 10:46
අප හා සම්බන්ධ ආයතන
මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම
මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලය
දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම
කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය
මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය
සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.
අපගේ අරමුණු
- සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
- පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
- අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
- තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
- මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.