BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 03 ජනවාරි 2025 12:44

ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කෙරේ.... කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් පොල්‍ගොල්ල, උයන්ව‍ත්තේ ඉදිකළ කළ ඩී.එම්. චන්ද්‍රපාල අනුස්මරණ මහජන පුස්තකාලය පාඨකයින් සතු කිරීම (02)...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 03 ජනවාරි 2025 12:32

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට අනුගතව නව වසරේ මධ්‍යම පළාත් සභාව වැඩ අරඹයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව 2025 අභිනව වසරේ මධ්‍යම පළාත් සභාවේ රාජකාරි ආරම්භ කිරීම (01) පෙරවරුවේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 03 ජනවාරි 2025 12:25

පාසල් දරුවන් සත්ව පාලනයට හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට යොමුකරවීමත් , අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණුව මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මගින් (REDA) සංවිධානය කරන ලද අඩු...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:43

පාසල් සිසුන් සත්ත්ව පාලනයට සහ කෘෂි භෝග වගා කිරීම‍ යොමු කිරීමේ වැඩසටහනක්. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සදහා කුකුල් පැටවුන් සහ පොල්පැල ලබා දීමේ වැඩසටහනක් එම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:39

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි. මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:38

නිවැසි මියැසිය' නමින් නිවාස දෙපාර්තමේන්තුවෙන් නවමු වින්දනාත්මක අත්දැකීමක්. ඉසිඹුවකට මියැසි නඳක් ‘නිවැසි මියැසිය’ සජීවී සංගීතමය රස වින්දනාත්මක වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:36

ජෛව විවිධත්වය හා දේශගුණික විපර්යාස සම්බන්ධව දෙදින පුහුණු වැඩමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී , මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ඒකාබද්ධ වී ජෛව...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:35

උරුමය සුරකිමු හරිත සීගිරියක් යන සංකල්පය යටතේ සීගිරි ආශ්‍රිත ශ්‍රමදාන වැඩසටහනක් මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් උරුමය සුරකිමු හරිත සීගිරියක් යන සංකල්පය යටතේ සීගිරි ආශ්‍රිත ශ්‍රමදාන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:32

ග්‍රාමාභිමානී 2024 අලෙවි සහ විලාසිතා දැක්ම මහනුවර සහස් උයනේදී මෙවරත්. ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:29

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන එන්.කේ.ඒ.නිරෝෂා දමයන්ති මහත්මිය මධ්‍යම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:27

මහනුවර නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (05) රාජකාරී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:25

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ ජාතීන් අතර සහජීවනය වඩාත් ශක්තීමත් කිරීමේ අරමුණින් පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ වැඩසටහන මහනුවර නගරය කේන්ද්‍ර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:24

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එච්.එම්.පී. පුංචිබණ්ඩා මහතා පසුගියදා (05) පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2024 09:23

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සභාවේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ලෙස ඒ.ජි. මුදියන්සේ මහතා පසුගියදා (05) පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook