11 වන සේනාංකයේ සේනාංකාධිපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඉනෝජ් හේරත් මහතා ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා හමුවීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (15) සිදුවිය.
