පාසල් පුවත්
"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්
පල්ලේපොල පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්.
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම හා 75 වන ජාතික නිදහස් දිනට සමගාමිව සංවිධානය කරන ලද පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (19) පල්ලේපොල ප්‍රාදේශීය සභා බලප්‍රදෙශයේ කොහොලන්වල ප්‍රාථමික විද්‍යාල භූමියේ සිදුකරන ලදී.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
