මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පිළිගැනීම හා සුබ පැතීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් මහනුවර මහ නගර සභා ශාලාවේදී (17) දින පැවැත්විණි.මහනුවර මහ නගර සභාව මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, විපක්ෂ නායක ලලන්ත සංජීව පීරිස් යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයත්, නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු මහ නගර සභා කාර්ය මණ්ඩලයත් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාසල් පුවත්
"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට මහනුවර මහ නගර සභාවෙන් පිළිගැනීමක්.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
