BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 12:11

බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්.. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට වසර 107ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (18) දින මහනුවරදී පැවැත්විණි. 'අද සවිබල දියණිය හෙට සවිබල කතක්' ගැහැණු දරුවන් සවිබල...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 11:16

වතු ආශ්‍රිත මුල් ළමා විය දරුවන්ට, මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම අරමුණින් එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ, අරංගල රෝයල් ක්ලැසික් රිසෝර්ට් ආයතනයේදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 11:13

මධ්‍යම පළාත් සභාව සදහා බඳවාගනු ලැබූ බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 11:10

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී! මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල (16) මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 11:06

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 11:06

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 10:58

නුවරට, නුවරඑළියට නව කොමසාරිස්වරුන්.. මහනුවර සහ නුවරඑළිය මහ නගර සභා පත්කළ නවක කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 10:55

මහනුවර එක විදිහට එක දිගට. ලෝක උරුම මහනුවර නගරයේ අධි නගර කලාපයේ ගොඩනැගිලි මුහුණත් විධිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘මහනුවර මහ නගරය එක විදිහට එක දිගට වැඩසටහන’ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්,...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සෙනසුරාදා, 18 මැයි 2024 10:52

වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ. --------------------------------------------------------- වෙසක් සමයේ මහනුවර නගරය හා නාගරික සීමාවේ ක්‍රියාත්මක වන දන්සැල් සඳහා...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සදුදා, 13 මැයි 2024 14:43

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර සාකච්ඡාවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සහ චිනයේ ජියැං පළාතේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් (10) ආණ්ඩුකාර්යාලයීය ශ්‍රවනාගාරයේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සදුදා, 13 මැයි 2024 14:39

නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්. ‍මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නව යොවුන් දරුවන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක්, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (10) පැවැත්විණි. පළාත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සදුදා, 13 මැයි 2024 14:36

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුක්. ආපදා තත්ත්වයන් අවම වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීමේ ආපදා...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සදුදා, 13 මැයි 2024 14:33

පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජ තරගාවලියේ පුජාපිටිය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්
සදුදා, 13 මැයි 2024 14:26

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වරයේ ලෙස මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පත්වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත්...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook