BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:33

දේශීය ණය සහ සංවර්ධන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන වල සංවර්ධන ව්‍යාපෘති සදහා ණය ආධාර ක්‍රියාත්මක කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 06 දා පල්ලේකැලේ කළමනාකරණ පුහුණු ආයතනයේ දී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:31

මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස පත් වූ ආනන්ද එච්. ස්ටීවන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම පසුගිය දා (6)මහනුවර පිහිටි කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ දී සිදු විය....

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:28

නාඋල මහින්ද ද්විතීයික පාසලේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සද්මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන්...

පාසල් පුවත්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:25

නැණ රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය- 2024 මහනුවර නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ "නැණ රූ සිත්තම් -2024" චිත්‍ර ප්‍රදර්ශනය මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:24

දේශීය කුළුබඩුවලට වටිනාකමක් ලබාදීමේ නව වැඩසටහනක් මහනුවර දී රටේ ජනතාව තුළ වයස් භේදයකින් තොරව සීග්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග රැසකට පිළියම් ලෙස දේශීය කුළුබඩු භාවිතය වැඩි වටිනාකමක් ගනී. අතීතයේ සිට පැවත එන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:21

‘ස්වරංජනා 2024 සංගීත ප්‍රසංගය’ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් සිසුන්ගේ සංගීත කුසලතා ඔප් නැංවීම සඳහා පවත්වන ‘ස්වරංජනා 2024 සංගීත ප්‍රසංගය’ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදි මධ්‍යම පළාත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 01 නොවැම්බර් 2024 16:31

-මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක්- මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක් පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 01 නොවැම්බර් 2024 16:29

ලොව දකින්නට සුදු සැරයටි ඇස් දළදා මාලිගාවෙන් ජාත්‍යන්තර සුදුසැරයැටි දිනය නිමිත්තෙන් දෘෂ්‍යාබාධිත ජනතාව සඳහා සුදු සැරයටි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 01 නොවැම්බර් 2024 16:27

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔනිකාට පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද 20 වන සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී මධ්‍යම පළාත් පළාත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 01 නොවැම්බර් 2024 16:24

මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධන ආයතනය සඳහා(REDA) නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ධුරය සඳහා ආනන්ද එච්. ස්ටීවන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්....

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 ඔක්තෝබර් 2024 14:00

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙල “විදුහල්පති හරසර”. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් විශිෂ්ට ජයක් අත් කර ගත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 ඔක්තෝබර් 2024 13:57

සංචාරක දින සැමරුම මන්දාරම්නුවර දී සොබා දහමේ අපුර්වතම දායාදයක් වූ මන්දාරම්නුවර සංචාරක කලාපයේ සුන්දරත්වය ලොවට එළිදක්වමින්, සංචාරක ආකර්ෂණය ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාව තුළ තිරසර සංචරණය (promoting...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2024 14:30

රෝගී සත්කාරක සේවාවන් රැසක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අබයකෝන් මහතාගේ සංකල්පයට අනුව පළාත පුරා සායන පැවැත්වීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කර ඇත. මෙහිදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2024 14:24

පළාත් පාලන බල ප්‍රදේශ අලංකරණයට පුහුණුවක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පවත්නා උද්‍යාන, නගර හා මංමාවත් ඇතුළු පරිසර පද්ධතීන් උද්‍යාන තාක්ෂණය අනුව සැළසුම් කිරීම, භූමි අලංකරණය හා නඩත්තු කිරීම සම්බන්ධයෙන්...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook