BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:49

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (12) පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:48

මධ්‍යම පළාතේ ජාතික පාසල්වල ගුරු තුලනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ආයතනික ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:46

වලපනේ කලාපයේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සද් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:43

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමට පළාත පුරා සෞඛ්‍ය ජංගම සේවාවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ නව සංකල්පයක් පරිදි ශ්‍රී ලංකා අක්ෂිදාන පදනම මෙහෙයවීමෙන් රිකිල්ලගස්කඩ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:41

ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club sri lanka වැඩසටහනට ගලේවෙල මහජන පුස්තකාලය ද එක් කෙරේ . ඒ අනුව ගලේවෙල මහජන පුස්තකාලය හා ඉ-නැන පියස ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ගලේවෙල...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:37

නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්ඡාව. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නුවරඑලිය,...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:35

- තලාතුඔය සරණංකර විද්‍යාලය සිය කුළුඳුල් සමස්ත ලංකා ජයග්‍රහණය හිමිකරගනී - සමස්ත ලංකා සංගීත තරඟය 2024 - ශෛලිගත නාට්‍ය ජවනිකා සමූහ/ විශේෂ /ගැහැණු සිංහබාහු නාට්‍ය තරඟ අංශයෙන් 300 ට අඩු පාසැල් තරඟ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:33

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් නාඋල නාලන්දා විද්‍යාලයේ දී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සද්මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:30

මානව හිමිකම් පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:28

මධ්‍යම පළාත් සස්කෘතික විවිධත්ව උළෙල - 2024 මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධාන කළ ‘මධ්‍යම පළාත් සස්කෘතික විවිධත්ව උළෙල - 2024’ මහනුවර ඊ.එල්. සේනානායක අනුස්මරණ ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:25

චීනයේ හෙනාන් පළාතෙන් මැදරට නංවන්න ආරම්භයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ චීනයේ හෙනාන් පළාතේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් (07) දින...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 18 නොවැම්බර් 2024 16:22

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සැලසුම් අවසන් අදියරට මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:33

දේශීය ණය සහ සංවර්ධන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන වල සංවර්ධන ව්‍යාපෘති සදහා ණය ආධාර ක්‍රියාත්මක කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 06 දා පල්ලේකැලේ කළමනාකරණ පුහුණු ආයතනයේ දී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2024 13:31

මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස පත් වූ ආනන්ද එච්. ස්ටීවන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම පසුගිය දා (6)මහනුවර පිහිටි කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ දී සිදු විය....

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook