BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2025 15:54

මාතලේ දිස්ත්‍රක් පළාත් පාලන ආයතනගත සේවාවන් සමාලෝචනයට.... මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2025 15:47

පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ගෙනා ඔනිකාට උපහාර . පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනාගනිමින් දක්ෂතා දැක්වූ මධ්‍යම පළාත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2025 15:46

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය පදනම්කර ගනිමින් ජාතික මට්ටමේ සිනමා ගම්මානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. පළාතේ පවතින විභාවතාවයන් හදුනා ගනිමින් විදේශ විනිමය රටට ගෙන ඒමේ නව ව්‍යාපෘතියක් ලෙස ජාතික...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2025 15:44

උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. අපි වියදම් කරන්න ඕන අනාගත...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2025 15:41

ප්‍රවීන මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට. දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව නියෝජනය කර පදක්කම් දිනාගත් පිලිමතලාව, ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතා සහ මධ්‍යම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 21 ජනවාරි 2025 16:15

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී , පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත දිවයින පුරා මහමෙවුනා භාවනා අසපු කේන්ද්‍ර කොට වාර් ෂිකව සංවිධානය කරනු ලබන යොවුන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 21 ජනවාරි 2025 16:13

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ.... මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 2025 වර්ෂය සඳහා නවක සිසු දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 21 ජනවාරි 2025 16:08

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ප්‍රංශයේ මෙරට තනාපතිනි මාරී නොයෙල් ඩුරිස් (Mrs Marie Noelle Duris) මහත්මිය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 11:05

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ. Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 11:03

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට මැදදුම්බර එක්වේ. මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව සංවිධානය කරනු ලබන “පිරිසිදු පරිසරයක්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 10:36

කුණ්ඩසාලේ බල ප්‍රදේශය “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට එක්වේ. Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාත පුරා ක්‍රියාත්මක කරනු ලබන පවිත්‍රතා වැඩසටහනේ කුණ්ඩසාලේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 10:31

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහනනේ සමාරම්භය මහනුවර මහා නගර සභාවෙන් . අපි හැමෝම රටේ පුරවැසියන් ලෙස ලැස්ති වෙන්න ඕන පවතින නීතියට ගරු කරන්න. රටක් ගොඩනැගීමේ පදනම එයයි....

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 10:06

මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති සම්බන්ධයෙන් සාකච්ඡාවක්. මධ්‍යම පළාතේ විවිධ සේවා සමූපකාර සමිති හා සමිති ක්‍රියාත්මක ආකාරය හා අනාගත ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සමූපකාර සමිති සභාපතිවරුන්ගේ සංසදය සමඟ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 20 ජනවාරි 2025 10:05

‘දිරිය දිනන ළඳුන්’ සඳහා සහස්උයනේදී අලෙවි අවස්ථාවක්. මධ්‍යම පළාතේ කාන්තා ව්‍යාවසායකයින් සඳහා වෙළඳපල අවස්ථා පුළුල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ‘දිරිය දිනන ළඳුන්’ තේමාවෙන් මහනුවර සහස් උයනේ දී...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook