BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 පෙබරවාරි 2025 12:43

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී හැත්තෑ හත්වන නිදහස් දිනයට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 පෙබරවාරි 2025 12:40

මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ හැත්තෑහත්වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය අද (04) දින පෙරවරුවේදී මහනුවර...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:36

වත්තේගම අධ්‍යාපන කලාපයේ, පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය' කුණ්ඩසාලේ, මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රධාන ශාලාවේදී පසුගිය දා...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:33

මැණික්දිවෙල විදු මාතාව සැරසූ හොකී බාලකයින් දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් මැණික්දිවෙල මධ්‍යම මහ විද්‍යාලයේ හොකී කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:30

හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු යන්ත්‍රයක් විල්ගමුව අධ්‍යාපන කලාපයේ හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන් සඳහා නොමිලයේ පාසල් අභ්‍යාස පොත් කට්ටල හා පාසලට ජල පිරිපහදු...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:37

මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ සන්නීවේදන කුසලතා සහ යහපත් හැසිරීම වැඩි දියුණු...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:34

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) වාර්ෂික සම්මේලනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ, පේරාදෙණිය ඕක්රේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:32

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (31) දින පැවැත්විණි. මෙම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:30

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට සැලසුම්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට පියවර ගැනේ. ඒ යටතේ ප්‍රධාන නගර හා...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:28

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ට්‍රිමේෂ් මංජුල සුරවීර ආරච්චි හා මධ්‍යම...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:26

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා පත්කර ඇත. මීට අදාළ පත්වීම්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:25

ජාතික ශිෂ්‍යභට බලකා කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විමසා බැලේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක්, මහනුවර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:24

ජන ගැටළු කතිකාවකට මාධ්‍යවේදීන් සමග හමුවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා හා පළාතේ මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවත්විණි....

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:21

මධ්‍යම පළාත් සභාවේ ගෙවල් කුළී මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා නව සභාපති වරයෙක් පත් කරයි. මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික්කය සදහා ගෙවල් කූළී මණ්ඩලයයේ සභාපති තනතුරට කේ.ජී.ඩී.ප්‍රියදර්ශන මහතා...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook