BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:51

සහකම්පනයෙන් සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා "අනාගතය" මනෝ සමාජයේ සංස්කෘතික වැඩසටහන 2025 සමාරම්භය මහනුවර අධ්‍යාපන කලාපයේ, සීවලී මහා විද්‍යාලයේදී (10) පැවැත්විණී. හැත්තෑහත් වන නිදහස් දිනයට සමගාමීව පාසල්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:49

මැදරට දිනන දරුවෝ” මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධානෝත්සවය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධාන උළෙලේදී පළාතේ අධ්‍යාපන කලාප පහලව අතරින් තුන්වන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:47

ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්. මධ්‍යම පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටලු විසදීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් (07) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී....

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:46

අද විවිධ සේවා කියන තේමාව වෙනස් වෙලා. එක් තේමාවකට ආයතන සියල්ලම කොටුවෙලා. නමුත් සමූපකාර ව්‍යාපාරය අතීතයේ සිටම ගොඩනැගුණේ පොදු මහජන යහපත වෙනුවෙන්, කාලීන තේමාවක් යටතේ ගොඩනැගුනු සමූපාකාර ව්‍යාපාරය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:45

“උත්තම ප්‍රභා” විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන. ජාතික අධ්‍යාපන සාදන මට්ටම් ළගාකර ගනිමින් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 09:43

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්. හැත්තෑහත්වෙනි නිදහස් දින සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධානය එක්ව...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 පෙබරවාරි 2025 12:43

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී හැත්තෑ හත්වන නිදහස් දිනයට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 05 පෙබරවාරි 2025 12:40

මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ හැත්තෑහත්වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය අද (04) දින පෙරවරුවේදී මහනුවර...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:36

වත්තේගම අධ්‍යාපන කලාපයේ, පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය' කුණ්ඩසාලේ, මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රධාන ශාලාවේදී පසුගිය දා...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:33

මැණික්දිවෙල විදු මාතාව සැරසූ හොකී බාලකයින් දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් මැණික්දිවෙල මධ්‍යම මහ විද්‍යාලයේ හොකී කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා...

පාසල් පුවත්

බදාදා, 05 පෙබරවාරි 2025 12:30

හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු යන්ත්‍රයක් විල්ගමුව අධ්‍යාපන කලාපයේ හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන් සඳහා නොමිලයේ පාසල් අභ්‍යාස පොත් කට්ටල හා පාසලට ජල පිරිපහදු...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:37

මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ සන්නීවේදන කුසලතා සහ යහපත් හැසිරීම වැඩි දියුණු...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:34

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) වාර්ෂික සම්මේලනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ, පේරාදෙණිය ඕක්රේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 03 පෙබරවාරි 2025 13:32

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (31) දින පැවැත්විණි. මෙම...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook