- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්
- වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.
- මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.
- ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
- පළාතේ අධ්‍යාපන සංවර්ධනයට සරසවියේ සහාය.
- මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.
- මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.
- කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,
- මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.
- ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්රදානෝත්සවය.
- බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
- නුවර මහමඟ තදබදය අවම කිරීමට පියවර රැසක්.
- ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්.
- කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතියේ 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනක්.
- පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'
- මැණික්දිවෙල විදු මාතාව සැරසූ හොකී බාලකයින්
- හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු යන්ත්‍රයක්
- මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ.
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට සැලසුම්.
- මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා
- උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්
- නැණ රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය- 2024
- නැණ රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය- 2024
මධ්‍යම පළාත් ගීතය
මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය
අපේ දැක්ම
මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනයඅපේ මෙහෙවර
මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක්
බදාදා, 05 මාර්තු 2025 13:21මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් නිෂ්පාදන සිදු කරන සහ නව නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් 54 ක් එක් රැස් කරගනිමින් ඔවුන්...

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර...
බදාදා, 05 මාර්තු 2025 13:13මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ කොළඹ ඒ බවර් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු දේවප්‍රිය...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්....
බදාදා, 05 මාර්තු 2025 13:08මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණි. ග්ලෝබල් හබ් සංවිධානය, මධ්‍යම පළාත් වාණිජ හා...

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර...
බදාදා, 05 මාර්තු 2025 13:01වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක...

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක...
බදාදා, 05 මාර්තු 2025 12:59මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපන උපකාරක සම්මන්ත්රණ මාලාවක් . උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දැනුම හුවමාරු...

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.
සිකුරාදා, 28 පෙබරවාරි 2025 16:45මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම...

ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා...
සිකුරාදා, 28 පෙබරවාරි 2025 16:43ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (27)...

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය.
සිකුරාදා, 28 පෙබරවාරි 2025 16:41පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ම මහතා අතර හමුවක් ආණ්ඩුකාර...

මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 17:03මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය...
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 16:53මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ වියට්නාම තානාපතිනි ට්රීන්හ තී තම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් මහනුවර...

ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා...
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 16:39ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (27)...

පළාතේ අධ්‍යාපන සංවර්ධනයට සරසවියේ සහාය.
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 16:36පළාතේ අධ්‍යාපන සංවර්ධනයට සරසවියේ සහාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ම මහතා අතර හමුවක් ආණ්ඩුකාර කාර්යාලයේදී...

මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී..
අඟහරුවාදා, 25 පෙබරවාරි 2025 21:07‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී.. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමය සහ මහනුවර දිස්ත්‍රික් සංගමය එක්ව වාර් ෂිකව සංවිධානය කරනු ලබන ‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය...

මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.
අඟහරුවාදා, 25 පෙබරවාරි 2025 21:04මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි. ඉදිරියේදි රට භාර ගැනීමට සිටින වත්මන් දූ දරුවන්ට, පවතින සමාජ වෙනස්කම් තුරන් කිරීමේ වගකීම ද පැවරෙන බවත් , ජාතිය, ආගම්, සමාජ තත්ත්වයන්, භුගෝලීය ආදී...
More Articles
- මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.අඟහරුවාදා, 25 පෙබරවාරි 2025 20:59
- කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය...සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:09
- "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන...සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:07
- කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:04
- මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:03
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්....සිකුරාදා, 21 පෙබරවාරි 2025 17:02
අප හා සම්බන්ධ ආයතන
මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම
මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලය
දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම
කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය
මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය
සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.
අපගේ අරමුණු
- සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
- පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
- අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
- තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
- මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.