BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

පළාත් මුල් පුරවැසි පුවත්

බදාදා, 30 අප්‍රේල් 2025 10:50

පැය කිහිපයකින් නුවර "ක්ලීන්" පුරා දින දහයක් පැවති 'සිරි දළඳා වන්දනාව' අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 අප්‍රේල් 2025 13:00

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදි පවැත්වෙන සිරි දළදා වන්දනාවට සමගාමීව ‘සිරි දළදා වන්දනාව සිතුවම් දැක්ම 2025’ නමින් චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 අප්‍රේල් 2025 12:55

සිරි දළදා වන්දනාවේ හත්වනි දිනයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන සිරි දළදා වන්දනාවේ හතැවනි දිනය වූ අද (24) දිනයේද අති විශාල ජනතාවක් දළඳා සමිදුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.මෙලෙස පැමිණ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 අප්‍රේල් 2025 12:51

ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව මහනුවර පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කෙරේ. ආචාර ධර්ම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල තෝරාලගග්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 අප්‍රේල් 2025 12:49

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ සැදැහැවතුන් පිරිසක් අද දිනයේ ද (22) මහනුවර නගරයට පැමිණෙමින් සිටි. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම්...

ක්‍රීඩා පුවත්

සදුදා, 28 අප්‍රේල් 2025 12:47

මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත්...

පළාත් මුල් පුරවැසි පුවත්

සදුදා, 28 අප්‍රේල් 2025 12:45

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍රානුකුලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය (16) දින පුර්ව භාග 09.04 ට යෙදුනු සුභ නැකතින්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සදුදා, 28 අප්‍රේල් 2025 12:42

දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්. මධ්‍යම පළාත් සමාජ සුබසාධන හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව විසින් මධ්‍යම පළාතේ දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ සඳහා දෙවන වතාවටත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

අඟහරුවාදා, 08 අප්‍රේල් 2025 15:43

කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී. මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 02 අප්‍රේල් 2025 13:55

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය උදෙසා සංවර්ධනය කරන ලද ‘මැදරට විස්කම් දෑත් 2025’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 02 අප්‍රේල් 2025 13:46

දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 02 අප්‍රේල් 2025 13:43

ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery ) වෙළෙද ප්‍රදර්ශනයට සමගාමීව මධ්‍යම පළාතේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කුළු බඩු ආශ්‍රිත ආහාර සකස් කිරීමේ තරගයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (29)...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 02 අප්‍රේල් 2025 13:36

විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ සාකච්ඡාවක්. විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් ඇති අභියෝග සහ එහි ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 02 අප්‍රේල් 2025 13:15

මැදරට ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරිමට පියවර. මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට (Online) ලියා...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook